HSPA තාක්ෂණය යනු ජංගම විදුලි සංදේශ සේවා සපයන තාක්ෂණයකි. HSPA යන්නෙහි තේරුම High-Speed 

Packet Access යන්නයි. මෙය ප්‍රධාන වශයෙන් භාවිතා ‍වනුයේ ජංගම දුරකථන හරහා දත්ත හුවමාරු 


කිරීමටයි.HSPA තාක්ෂණය 3G තාකෂණය‍ට අදාල වූවකි. මෙහිදීVoice හා ඉහළ වේගයක දත්ත සම්ප්‍රේශයනයක් 
සමග පාරිබෝගිකයාට wireless තාක්ෂණයෙන් අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දෙයි. මෙහි සාමාන්‍ය 

වේගය3.6mbps වේ(downlink). න්‍යායිත නශයෙන් මෙහි වේගය14.4mbps වූවත් එය ප්‍රයොගිගික ව එසේ 

නොවේ. දැනට ආසියානු කලාපයේ  භාවිතා වන උපරිම වේගයද වන්නේ7.2mbps ය.මේවන විට ලෝකයේ 

ර‍ටවල් 70 ත් වැඩි ප්‍රමාණයක් මෙම තාක්ෂණය භාවිතා කරන අතර ලංකාවේ මේ වන 

විටMobitel, Dialog සහ Airtel යන දුරකතන සමාගම් HSPAතාක්ෂණය භාවිතා කරයි.


* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.