වෙළද පොලේ ඇති LED Bulb වල මිල ඉතා අධිකය. එහෙත් මෙය අප විසින් සදා ගත හැකි අමු ද්‍රව්‍ය මිල අඩු නිෂ්පාදනයකි.
LED Bulb හා CFL bulb අතර වෙනස
LED දීර්ඝ කාලීන පාවිච්චියට සුදුසුය.
CFL වලට වඩා අඩු watt ගණනකින් සමාන දීප්තියක් ලබා දේ ( LED 6W දල වශයෙන් CFL 9W ).
CFL වල විෂ සහිත Mercury අඩංගුය .
අවශ්‍ය ද්‍රව්‍ය
High Power LED 1W 5 ක් . (එකක් Rs 20)
LED - LED වර්ග කිහිපයක් ඇත
1. සාමානය LED
2. දීප්තිය වැඩි LED ( මද කහ පාට. කහ පාට රවුමේ ප්‍රමාණය ලොකු නම් දීප්තිය ද වැඩිය )
3. High Power LED (1W , 3W , ... ) මෙම බල්බ රත් වීම වැඩි බැවින් Heat Sink එකක් සම්භන්ද කිරීම අවශ්‍යය . High Power LED 1W
Bulb casing එකක් (Rs 400)
මිල Rs 400 (5W casing එක) දැන් මිල වෙනස් වෙලාද දන්නේ නැහැ. December 2012 මුල සතියේ තමයි ගත්තේ.
පිට කොටුව (Pettah) පළමු වන හරස් වීදිය (1st cross street ) , electronics බඩු කඩ වලින් bulb casing සහ LED මිලදී ගත හැක.
මුළු වියදම යන්නේ Rs 500 යි. (බස් ගාස්තු නැතුව )
සාදන ආකාරය
මෙහි Bulb casing එක සමග circuit එකක් ද ඇත .
ප්‍රථම යෙන් LED 5 රවුම් aluminum plate එකට පාස්ස ගන්න. ධන , ඍන අග්‍ර aluminum plate එකේ ඇති සටහන හා ගැලපෙන්න සවි කරන්න.
circuit එකේ රතු වයර් එක ධන ද සුදු වයර් එක ඍන ලෙස ද aluminum plate එකට පාස්ස ගන්න.
circuit එකේ සුසු වයර් දෙකක් එකම පැත්තේ ඇති කොටස holder එකට සම්බන්ද වන පැත්ත යි .
මෙම වයර් දෙක holder එකට පෑස්සිමට අවශ්‍ය නැත. holder එකේ සුදු කොටසේ පැත්තෙන් හා යටින් ඇති හිල් වලින් වයර් දෙක එලියට ගෙන පිට පැත්තට නමන්න.
ඉන් පසු යටින් drowing pin එකක් වැනි ඇණය හා outer holder (Chorme පාට ) එක සවි කරන්න
*මෙම ක්‍රියාවලිය විදුලිය හා සම්බන්ද බැවින් අනතුරු දායක විය හැක. මෙයින් සිදුවන අනතුරු සම්බන්ද වඅප විසින් වග කියනු නොලැබේ. :D