ම්ම්ම් ඔන්න අදත් පාන්දරින්ම පොස්ට් එකක් අරගෙන අවා හේ හේ දැක්කේ අද මොකක් ගැනද කතා කරන්න
යන්නේ කියලා ම්ම්ම් ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලුව sms hack කරන විදිහක් ඔන්න
මම අද අරගෙන අවා
ඇත්තටම මේක hack කරනවා කිව්වට මේක සේවාවක් sms divert කරනවා' කියලයි මේකට කියන්නේ
සනාවකට මේ සේවාව ලංකාවේ දුරකථන ආයතනවලින් තින්නේ dialog වලට විතරයි . මෙහෙමයි කරන්න තින්නේ ඔයාට hack කරන්න ඕන phone එක අරගෙන මේ code එක ගහන්න .නැත්තන් මේ code එක phoneඑක අයිති කාරයාගේ අතින්ම ගහන්න පොලොවන්න.එක ඉතින් ඔයාලගේ මොලේ තමා .

code එක තමයි 

DIV your phone number  send to 9010


මේකේ your phone number  කියන එකට ඔයාගේ number එක දෙන්න එකත් dialog වුනොත් ගාන අඩුයි
eg:- DIV 0771434467

හරි වැඩේ හරි දැන් අර phone එකට එන සියලුම message එන්නේ ඔයාගේ phone එකට .

මේ දේ අයහපත් දේකටනම් යොදාගන්න එපා!! මේන්  වැන්දා _/\_

ඔයාලට මේ code එක ගහල ඔයගේ phone එකේ මේ වැඩේ කරලද කියල බලාගන්න පුළුවන්.පරිස්සමටත් එක්ක හොදයිනේ .

DIV STATUS  send to 9010

මේ සේවාව ඕන වෙලාවක නැවත  අක්‍රිය කරන්න මේ code එක ගහන්න

DIV DEL  send to 9010


හරි ඔයාලට  තව තොරතුරු ඕනනම් මෙතනින් ගිහින් බලන්න!

post එක ගැන මොකද හිතන්නේ කියලා අනිවා comment එකක් දාන්න ඔයාලගේ comment
මට ගොඩක් වටිනවා ....

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.