හලෝ යාලුවනේ අද මම ඔයාලට අරගෙන ආවා ගොඩක් වැදගත් සහා වටිනා පරිගණක Trick එකක්. මේ Trick එක භාවිතා කරලා ඔයාලට පුලුවන් ඔයාලගෙ Browser එකේ Hidden වෙලා තියෙන Password ලේසියෙන් හොයාගන්න​.. ඔයාලට ඔයාලගෙ 

යාලුවන්ව බය කරන්න වුනත් මේක Use කරන්න පුලුවන්. ඒත් මේක කාටවත් හිරිහැරයක් වෙන විදිහට පාවිච්චි කරන්න එපා. තමන්ගෙ අධ්‍යාපන වැඩවලට විතරක් භාවිතා කරන්න​. එහෙනම් මෙන්න මේ පියවර ටික භාවිතා කරන්න​...




එකටම​ Email එක ගහලා Password එකත් ගහලා Sign In දෙන්නෙ නැතුව Password box එකේ Right Click කරලා Inspect Element කියන එක Select කරන්න​.




දැන් ඔයාලට දකින්න ඇති මේ වගේ Code එකක් input type="password" දැන් ඒකට Double Click කරලා ඒක වෙනස් කරන්න Text විදිහට. දැන් Enter ඔබන්න​.


ඔන්න දැන් Password එක Text එකක් විදිහට පේන්න තියෙනවා.

-----------------------------------------------------------------------------------------------------------
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි. දැක්ක නේද ඒ හැටි ලොකු දෙයක් තිබ්බෙ නැහැනෙ පොඩි දෙයයිනෙ.

එහෙනම් අනිවා comment එකක් දාලම යන 

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.