WWE හෙවත් World Wrestling Entertainment තරග ලෝකයේ මෙන්ම අපේ රටේද ඉතාමත් ජනප්‍රියයි.අපි දැකලා තියෙනවා facebook එකේද ලංකාවේ WWE වෙනුවෙන් එක එක ගෘප් හදලා තියෙනවා. 


ඒ වගේම WWE තරගකරුවන්ගේ නම් වලින් විශාල සංඛ්‍යාවක් ෆේක් ප්‍රොෆයිලුත් හදලා තියෙනවා.
                     


ඒකෙන් අපිට පේන දෙයක් නම් අපේ රටේ WWE වලට කැමති වැඩි පිරිසක් ඉන්නවා. සමහරුනම් කියන්නේ මේ බොරු ශෝ බලන්න වෙලාවක් නෑ කියලා. නමුත් හැම ශෝ එකම බොරු නොවන බවත් අපිට මේ Wresting Match බැලුවම තේරුම් ගන්න පුලුවන්.


WWE අපේ රටේ අය බොරු රගපෑමක් කියලා කියන්නේ ප්‍රධානම හේතුවනම් ඒ අය කරන Comedy ජවනිකා තේරුම් ගැනීමට නොහැකි වීමයි.අපි මෙහි සත්‍යය අසත්‍යය ගැන පවසන්නේ නැත.

හරි දැන් මාතෘකාවට බැස්සොත් , අපි කියන්නේ කොහොමද WWE අලුත්ම Match බලන්නේ කියලා.මේක TV එකේ Live දෙන්නේ නැති නිසා එයාලට WWE program එක විකාශය කරන්න වෙලාවක් හා දිනයක් යනවා. ඒ නිසා WWE සමාගම තම රසිකයින්ට Match ඉක්මනින් බලන්න Youtube channel එකක් හදුන්වා දුන්නා.

හැබැයි තියෙන්නේ විශේෂ අවස්තා විතරයි :/ 
මෙන්න ගිහින් බලන්න මෙතනින්.

මෙහිදී අපිට පිළිවෙලින් අවශ්‍ය මැච් සියල්ලම බලන්න පුලුවන්.පහුගිය මැච් වගේම තරගකරුවන්ගේ අලුත් Updates එහෙමත් මේකේ යනවා.හැමදාම අලුත් වීඩියෝ ඇඩ් වෙනවා.
TV එකේ යන්න කලින් අපිටම කියන්න පුලුවන් කවුද දිනන්නේ කියලා අද තරගයෙන් ;) 
සම්පූර්ණම match එක බලන්න නම් මේ සයිට් එකෙන්  ගිහින් බලන්න පුලුවන්.

තවත් වටින ලිපියක්  බලාපොරොත්තු  වන්න.WWE ගැන ඔයාලගේ අදහස් තියෙයි නම් දාන්න පුලුවන් පහතින් :)
Amazin
Powered by Blogger.