ඔන්න මම දැන් කියන්න යන්නේ youtube ගැන අපි කව්රුත් දන්නවනේ එකේ Video බාන්න එහෙම ගියාම එපා වෙනවා මං මේකෙන් හොඳට බැට කාල තියෙනවා..ලෝකේ නැති Software පාවිච්චි කළා. RealPlayer, Orbit, IDM, etc... වගේ දේවල්. 

එත් ගොඩ කාලයක් කරගෙන යන්න බැරි උනා. මොකක් හරි ලෙඩක් ආවා. ඉතින් මේක හැමදමත් හරියන්නැ කියල ටිකක් ජංජාලයේ  මේ ගැන හොයල බැලුව. එතකොට තම මේ ක්‍රමේ සෙට් වුණේ. ගොඩක් දුරට වැඩේ සාර්ථකයි..! මේ වෙනකං කිසි ප්‍රශ්ණයක් වුනේ නැහැ. මේකේ විශේෂත්වය වෙන්නේ අපිට ඕන කරන Video එක ඕන Format එකකින් (FLV, 3GP, MP4, AVI), ඕන Quality එකකින් (Low, Medium, High) ‍තෝරා බේරා ගෙන Download කරගන්න පුළුවන්. වැඩේ හරි Simple!!!! එහෙනම් කරල බලන්න. මෙහෙමයි කරන්නේ...
01. මුලින්ම අපිට ඕන කරන Video එකේ URL එක ගන්න. මේ විදියට...


02. ඊට පස්සේ එ URL එක මේ විදියට සකස් කරගන්න. youtube.com කියන තැනට ඉස්සරහින් kick කියල දාන්න. (,,,,,kickyoutube.com,,,,,,,) මෙන්න මේ වගේ...


03. URL එක සකස් කරගත්තට පස්සේ enter කරන්න.

04. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා Download කරන්න ඕන Type එක. එක ඔයලාගේ කැමැත්තට ‍තෝරල Video එක Download කරගන්න..


      ඔන්න එච්චරයි කරන්න තියෙන්නේ. ඔයාලත් Try කරල බලන්න. අමුතුවෙන් Software දා ගන්න ඕනේත් නැහැ.  එහෙනම් ඔයාලට මේ ලිපිය වැදගත් වුනා නම් comment එකක් දාල යන්න. ගැටළුවක් තියෙන්වනම් එකත් ලියන්න.
Amazin
Powered by Blogger.