ලෝකයේ වේගයෙන්ම යන Trains ගැන ඇහුවම "Bullet Train" මාදිලිය මුල් තැනක් ගන්නවා. මේවයේ වේගය නිසා නගර දෙකක් පසුකර යන්නට යන්නේ තත්පර ගානක්.
ඒ වගේම තමයි මේවයේ ඇති සුවපහසුව නිසා ගැස්සීම ගොඩක් දුරට අඩු කරලා තියනවා. ඔයාලත් දැකලා ඇති English film වල එයාලා Table එකක් උඩ තේ බොනවා වගේ දර්ශන. මෙවයෙනුත් පේන්නේ මේවයේ ගැස්සීම ගොඩක් දුරට අඩු කරලා සුවපහසුව ගොඩක් වැඩිකර ඇති බවයි.
උපරිම වේගය: 315 km/h
සාමාන්‍ය වේගය: 300 km/h
රට: තායිවානය
9. BRITISH RAIL CLASS 373 EUROSTAR
උපරිම වේගය: 335 km/h
සාමාන්‍ය වේගය: 300 km/h
රට: එක්සත් ජනපදය
උපරිම වේගය: 402 km/h
සාමාන්‍ය වේගය: 300 km/h
රට: ස්පාඤ්ඤය
7. KTX- SANCHEON
උපරිම වේගය: 330 km/h
සාමාන්‍ය වේගය: 305 km/h
රට: දකුණු කොරියාව
6. ICE 3
උපරිම වේගය: 369 km/h
සාමාන්‍ය වේගය: 320 km/h
රට: ජර්මනිය
5. TGV
උපරිම වේගය: 380 km/h
සාමාන්‍ය වේගය: 320 km/h
රට: ප්‍රංශය
4. SHINKANSEN E5
උපරිම වේගය: 400 km/h
සාමාන්‍ය වේගය: 320 km/h
රට: ජපානය
3. AGV ITALO
උපරිම වේගය: 574.8 km/h
සාමාන්‍ය වේගය: 360 km/h
රට: ඉතාලිය
2. CRH 380A
උපරිම වේගය: 487 km/h
සාමාන්‍ය වේගය: 349 km/h
රට: චීනය
1. SHANGHAI MAGLEV TRAIN
උපරිම වේගය: 501 km/h
සාමාන්‍ය වේගය: 431 km/h
රට: චීනය
මීට අමතරව නොකඩවා පැය 49 ක් ධාවනය වන Train එකක් ගැනත් Discovery video එකක තිබ්බා.
මෙහෙම තාක්ෂණයක් ලංකාවට කවදා වේවිද??
* *
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Aluthlanka.com සාමාජික අත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්