Hibernate  කියන්නේ මොකක්ද කියලා pc එකක් use කරන යාලුවෙකුට අමුතුවෙන් කියන්න ඔන නැහැනේ..
 මේක windows 7 වල දකින්න තිබුනත් 8 වල දකින්න නැහැනේ. එත් මේක enable කරගන්න මහලොකු දෙයක් කරන්න නැහැ පොඩි වැඩ වගයක් තියෙන්නේ.. 

ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගන්නම්කෝ....

පියවර 01. Open control panel > select power option

පියවර 02. Click on Choose What the Power Button do.



පියවර 03. Click on  Change Settings that are currently Unavailable.


පියවර 04.  Now Scroll Down to “Shutdown Settings” Section, and Check  Hibernate box to Enable it and Click on Save Changes.


දැන් වැඩේ ගොඩනේ........


* *
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.