ඔන්න මම ඔයාලට කියන්න හදන්නේ අලුත් වැඩක් ගැන..කවුරු හරි පේස් බුකියට
හිස් පොස්ට් දාලා තියනවද…සමහරුනම් මෙ වැඩේ දන්නව ඇති..කමක් නෑ මම කියලා
දෙන්නම්කො..
මම දාපු හිස් පොස්ට් එක මෙතනින් බලන්න
Alt + 0173
මෙහෙම ගහලා Enter Key තද කරන්න..
කොහොමද වැඩේ හරි නේද..?මෙක පොස්ට් වලට විතරක් නෙමේ කොමෙන්ටු වලටත් වැඩ…
දැන් කට්ටිය මට හිස් කොමෙන්ට් දාන්නේ නැතුව අදහස් කියන්නකෝ……………
*
*
![](https://7495d93b38686db8e3f64beacd1a17d7639e0e67.googledrive.com/host/0ByIph5ae0VAcZWVEc3drYVI2U1k/light%20by%20www.aluth.com.gif)
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න aluthlanka.com සාමාජික අත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන් ![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwxqwPaIFfd_pH3lZuFRZzXTtoiFI9ybMQRU3RMWjsn-OhsKm8ZGKO5lvZ-vG0p4wRCiwLNU0EpHIIvya0FgS32smZTu2pag7Ez6W7plfXHw6KVuSP9KfoXp3zGoj5wPNQpN2PvyrSnZA/s1600/down.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwxqwPaIFfd_pH3lZuFRZzXTtoiFI9ybMQRU3RMWjsn-OhsKm8ZGKO5lvZ-vG0p4wRCiwLNU0EpHIIvya0FgS32smZTu2pag7Ez6W7plfXHw6KVuSP9KfoXp3zGoj5wPNQpN2PvyrSnZA/s1600/down.png)