![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6XAsV5l-LGmzUvQKsL1lIF_IaktIopAsgLMFbysDDw7HCtZeXzO5nE-qSzFi1J-Gd-rl97SxIlOGsSdtzmFm3gdT15qbwwVlGjWR9PGaAnwigziL8qWiGeOAGeN7ikQj38OG_A5JzqbI/s200/facebook-emoticons-apps-1.jpg)
හැමෝම කැමති නේ ෆිල්ම් බලන්න.. එහෙම නම් මේකත් බලන්නකෝ.. මේක හරි අපුරු චිත්රපටියක්.. මෙහෙමයිකරන්නේ.යන්න ස්ටාර්ට් මෙනු එකේ රන් එකට.. දැන් මේක කොටලාඑන්ටර් කොරන්න ..
මේක එන්න නම් ටිකක් වෙලා යනවා.. ඒ නිසා ඉවසන්න.. විනාඩි 2 3 ක් ..
කොහොමද? නියමයි නේ.. හරි.. දැන් බලමුකෝ තව මොනවාද තියෙන්නේ කියලා.. මේක බලන්නනම් ඕනේ ms word..
හරි..ඔයාල දන්නවනේ වර්ඩ් වල සමීකරණ වැඩ කරන්නේ නැහැනේ.. හැබැයි මේ සමීකරණයට නම් ඔයාල බලාපොරොත්තු නොවෙනඋත්තරයක් ඒවි.. මෙන්න.. ගහල බලන්න.. එන්ටර් ඔබපු ගමන වැඩ.. හිස්තැන් තියන්න එපා.. =rand(10,10)
එලනේ.. හරි.. තව ඉස්සරහට යමු..
මෙහෙම හිතන්න.. ඔන්න.. පොඩි කතාවක්.. ඔයාගේ ගෙදරට යාළුවෙක් එනවා.. මචන්..මට පොඩි වැඩක් කර ගන්න තියනවා..විනාඩි 10 කට උබේ මැෂින් එක දෙන්න පුලුවන්ද? දැන් කේස්.. මොකද යාලුවට මැෂිම දෙන්නත් ඕනේ.. පැය ගානක් යයිද දන්නෙත්නැහැ.. විනාඩි 10 න් සට්ඩවුන් වෙන්න ක්රමයක් වත් …ඕක මොකක්ද.. ගැහුවාඉන්ටර්නෙට් එකේ.. නේද? පිස්සුද.. ඇයිහැම එකට ම ඉන්ටර්නෙට්.. මෙන්න ක්රමේ.. කරලා බලන්නකෝ.. යන්න රන් එකට .. මෙන්න වදන.. දාල බලන්න…
shutdown -s -t 600
මේකේ -s තියන තැන L දැම්මොත් ලොග් ඕෆ්.. r දැම්මොත් රිස්ටාර්ට්.. එතකොට -t වලට පස්සේ කාලය තත්පර වලින්..
මේකෙන් හොඳ වැඩ ගත්ත හැකි.. මෙහෙම.. ඩවුන්ලෝඩ් එකක් දාල නිදා ගන්න පුළුවන් රැට.. වෙලාව දුන්නහම ඉබේම මැෂිම ඕෆ්නේ..
මෙන්න අභියෝගය.. පුළුවන් නම් නවත්වන්න ඔය යන සට් ඩවුන් එක..
අමාරුයි නේ.. ඔව්ව්… ඕකට ඉතින් විදින්න තියෙන්නේ එක ම බෙහෙතයි..
මෙන්න ඒකත් රන් එකට විදින්න.. shutdown -a
*
*
![](https://7495d93b38686db8e3f64beacd1a17d7639e0e67.googledrive.com/host/0ByIph5ae0VAcZWVEc3drYVI2U1k/light%20by%20www.aluth.com.gif)
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න aluthlanka.com සාමාජික අත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන් ![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwxqwPaIFfd_pH3lZuFRZzXTtoiFI9ybMQRU3RMWjsn-OhsKm8ZGKO5lvZ-vG0p4wRCiwLNU0EpHIIvya0FgS32smZTu2pag7Ez6W7plfXHw6KVuSP9KfoXp3zGoj5wPNQpN2PvyrSnZA/s1600/down.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwxqwPaIFfd_pH3lZuFRZzXTtoiFI9ybMQRU3RMWjsn-OhsKm8ZGKO5lvZ-vG0p4wRCiwLNU0EpHIIvya0FgS32smZTu2pag7Ez6W7plfXHw6KVuSP9KfoXp3zGoj5wPNQpN2PvyrSnZA/s1600/down.png)