ඔන්න ඔයාලට පට්ට වැඩක් අරගෙන ආව මම යාළුවොත් එක්ක ip එකෙන් චැට් කරන්න පොඩි වැඩක් එහෙනම් වැඩේ කරන්නේ කොහොමද කියලා බලමුකෝ මේකට ඔයාලට ඕන කරනවා යාලුවගෙ IP එක ඕන.


Notepad එකට මේ කෝඩ් එක දාන්න

@echo off
:A
Cls
echo MESSENGER
set /p n=User:
set /p m=Message:
net send %n% %m%
Pause
Goto A


"Messenger.Bat" කියලා save කරන්න.

දැන් ඒක ඩබල් ඔබලා ඕපන් කරන්න.

මෙහෙම එකක් ඒවි.

යාලුවගෙ IP එක දීලා එනටර් දෙන්න.



දැං ඉතිං චැට් කරන්න.

නියමයිනෙ?

* *
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.