තමන් ලග තියන ISO File එක CD/DVD එකකට රයිට් කරන්නෙ නැතුව රයිට් කරපු විදිහටම වැඩ ගන්න ගන්න විදියක් තමා මේක.
මේකට අපිට Flash Drive එකක් හෝ Hard Drive එකක් හා අපිට අවශ්‍ය මෘදුකංඝයේ ISO File එක විතරයි ඕන.


දැන් කියන්නම් කොහොමද කර ගන්නෙ කියලා
මුලින්ම ISO එක නැති නම් Nero වැනි Software එකකින් ISO file එක නිර්මණය කර ගන්න.
දැන් ඉතින් මම දිලා තියන Software එක Download කර ගන්න.
size = 727kb 

To Download ===>> Download

1. එක open කරලා මුලින්ම ඔබ ලබදුන් Flash Drive එක හෝ Hard Drive එක නිවැරදිව තොර ගන්න
2. Quick Format කියන තෙනට tick එකක් දාන්න. ( format කිරීමට අවශ්‍යනම්)
3. ඔයාට අවශ්‍ය ISO file එක 'Drop source or click'කියන තැන arrow එක උඩට Grad and drop කරන්න
4. Do it කියන එක click කරන්න ටික වෙලාවකින් වැඩේ හරි 


* *
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.