Gmail ගිණුම් හිමියන්ට Google සමාගම අනතුරු අඟවා ඇති පරිදි වහාම තම තමන්ගේ Gmail ගිණුම්වල passwords වෙනස් කරන ලෙසට ඉල්ලීමක් කර තිබේ.


මෙයට හේතු වී ඇත්තේ, හැකර්වරයෙකු විසින්  Gmail ගිණුම් මිලියන 5ක පමණ  මුරපද ඇතුළු වැදගත් දත්ත රාශියක්  Bitcoin Security නමැති රුසියානු වෙබ් අඩවියේ පළකර තිබීමයි.

එම හැකර්වරයා පවසා කර ඇත්තේ, එම Gmail ගිණුම් මිලියන 5න් 60%ක් පමණ මේ වන විට ත් සක්‍රීය තත්ත්වයේ පවතින බව ය.

Google නියෝජිතවරියක වන Svetlana Anurova පවසා ඇත්තේ මෙම තත්ත්වය හමුවේ Gmail ගිණුම් හිමියන්ට සිය passwords වෙනස් කරන ලෙසට උපදෙස් දෙන බව ය.

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.