හරි මම දැන් ඔයාලට කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වේන දෙයක් ගැන . දැන් හැමෝම ගාව ලැප්ටොප් තියනවනේ ,, ඉතින් ඔයාලට තියන ලොකුම ප්‍රස්න්නේ තම ලැප් එකේ බැටරි එක බහින එක . මම දැන් ඔයාලට කියන්න යන්නේ එකට විසදුමක් . මේකට සුපිරි සොෆ්ට් එකක් තියනවා .



මේකේන් පුළුවන් ඔයාලගේ ලැප් එකේ බැටරි එක නිසි පරිදි කලමන කරණය කරන්න ..


හරි එහෙනම් මෙතනින් ගිහින් සොෆ්ට් එක download කර ගන්න .





දැන් downlaod කර ගතට පස්සේ system try එකේ icon එකක් පනේවි .. එක උඩ righit click කරලා seting යන්න ..



ඊට පස්සේ ඔයාලට ඕනි General & Notification මේ විදියට හදා ගන්න

* *
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.