කොහොමද ඉතින්.අද කියදෙන්නෙත් පුංචි trick එකක්.මේකෙන් ඔයාට පුළුවන් නමක් නැතුව folder එකක් හදා ගන්න.ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ...............



මුලින්ම ඔයාට කැමති තැනක new folder එකක් හදා ගන්න
ඊළගට එක rename කරන්න.
rename කරනකොට ALT key එක press කරගෙන 255 type කරන්න.
බලන්න දැන් folder එකේ නමක් නැ නේද කියලා......................
Amazin
Powered by Blogger.