කොහොමද ඔයාලට hackin hacking හැම තැනම hacking අද ටික ඒ පැත්තට සම්බන්ද දෙයක් අරගෙන ආව ඔන්න ඔයාලට අද කියන්න යන්නේ sms එහෙකින් ෆෝන් එකක් ක්‍රියා විරහිත කරන්නේ කොහොමද කියලා හරි එහෙනම් අපි වැඩේට බහිමු 


හරි අද කියලා දෙන්න හදන්නේ SMS එකකින් කොහොමද Mobile Phone එකක් Shutdown කරන්නේ කියලා.හැබැයි ඉතින් මේක හැම Mobile එකකටම බෑ. NOKIA 1110,1110i,1112,1100,2100 කියන ටිකට විතරයි.මේක හරියට පුංචි වයිරස් එකක් වගේ දෙයක්.මේක වෙන්නේ මෙහෙමයි.ඔය පහලින් දාලා තියෙන ටික SMS එකකින් අදාල පුද්ගලයාට යවපුවහම! 



Enjoy!


ඉතින් යනවා. SMS එක Open කරලා බලද්දිම එයාගේ Phone එක Shutdown වෙනවා.සමහරක් Restart වෙනවා.යාලුවන්ට පොඩි ආතල් එකක් දීලා බලන්න.ටිකක් බය කරන්න පුලුවන් වෙයි(අපෙ උන්නම් බයවෙයි ඕවට) වෙන Mobile Phone වලට මට හම්බුන් නෑ.ඔයාලට හම්බුනොත් එහෙම මටත් කියන්ඩෝ..

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.