හුග දවසකට පස්සේ Thread එකෙක් දන්නා හිතුන ,මේක හම්බෙලා ට්ක දවසක් වෙනවා .




මේ වැඩේ කරන්න ඉස්සලා VLC PLAYER එකේ ඕනි

,නැති අය මෙතනින් ගන්න 

ඊට පස්සේ මේ FILE ටික ඕනි මෙතනින් ගන්න 



අහ කියන්න අමතක උනා මේ වැඩේ කරන්න DIALOG සිම් ඕනි ඇ...

1.හරි මුලිම්ම VLC PLAYER එක ඉන්ස්ටෝල් කරගන්න

2.ඊට පස්සේ අර DOWNLOAD කරපු FILE කැමති තැනකක එක්ස්ට්‍ර්ක් කරගන්න 

3.VLC එක ඕපන් කරගන්න 

4.කැමති චැනල් එකෙක FILE එකක් VLC එකට ඇදල දාන්න ... දැන් බබා වගේ PLAY වෙයි 



                                                             Post By  ÐaSithà Wagmee
Amazin
Powered by Blogger.