සමහර විට ඔයාගෙ Pen Drive Copy වේගය අඩු ඇති.මේ කියලා දෙන්න යන්නේ Copy හෝ Transfer වේගය 200% වැඩි කරන ක්‍රමයක් ගැනයි.සාමාන්‍යයෙන් Pen Drive Boot වෙන්නෙ Quick Removal Policy එකත් සමගමයි.ඉතින් දැන් Copy හෝ Transfer වේගය වැඩි කරන්න නම් Quick Removal Policy එක Better Performance Policy එක‍ට වෙනස් කරන්න සිද්ද වෙනවා එතකොට තමයි වේගය වැඩි වන්නේ.



Quick Removal Policy එක තියන අවස්තාව :-


Better Performance Policy එකට වෙනස් කිරීමෙන් පසුව :-


  1.  USB Port එකට පෙන් එක plug කරන්න.
  2.  My computer Open කරගෙන්න.දැන් පෙන් Drive එකේ Right  click කරලා Propertise යන්න.
  3. Hardware Tab එකට යන්න.ඒක යටතේ පෙන් එක තෝරලා Propertise යන්න.
  4. දැන් USB Device Propertise එක ඕපන් වෙයි,General Tab එක යටතේ change setting කියන එකට click කරන්න.
  5. අලුත් Dialog Box එකේ Policies Tab එකට යන්න.
  6. දැන් ඔයගොල්ලන්ට පුලුවන් Quick Removal Policy එක Better Performance Policy එක‍ට වෙනස් කරන්න.




* *

අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.