හොදයි යාලුවනේ ඔයාලා දැකලා ඇතිනේ අලුතෙන් Film එකක් හරි Video Song එකක් එද්දි ඒවායේ කොලිටි එකේ Preview එක පෙන්වන්න දීලා තියන Thumbnails එක කට්ටිය දන්නවා ඇතිනේ. ඉතින් දැන් මේ දෙන්න යන්නේ ඕනෑම Video එකක Thumbnail එකක් පහසුවෙන්ම හදාගන්න පුලුවන්  Thumbnail me කියන මෘදුකාංගයයි…. ඔයාලට වැදගත් වෙනවනම් අරගෙන බලන්න….


හරි ඉස්සෙල්ලම Thumbnail me කියන මෘදුකාංගය මෙතනින් බාගන්න.


http://www.thumbnailme.com/


මෙහෙමයි Thumbnail me මෘදුකාංගයෙන් වැඩ කරගන්නේ.

Thumbnail me කියන මෘදුකාංගය Install කරලා Open කරගන්න. ඊට පස්සෙ File >> Open ක්ලික් කරලා Thumbnail එක හදා ගන්න ඕන Video එක Select කරගන්න.

ඊට පස්සෙ ඔයාට ඕණ විදිහට Setting ටික හදාගන්න.

Start ක්ලික් කරන්න.

මෙන්න තියනවා හදාගත්තු Thumbnails ටික



ඉතින් යාලුවනේ මෙම ලිපිය ඔයාලට වැදගත් උනානම් ඔයාලගේ අදහසත් දාලාම යන්න.
Amazin
Powered by Blogger.