ශබ්දයේ වේගය පරද්දන්න පුලුවන් කාර් එකක් මෙන්න
බ්ලඩ්හෞන්ඩ් එස්.එස්.සී. කියන මේ කාර් එක ජෙට් සහ රොකට් තාක්ෂණයෙන් පණගන්වලා තමයි තියෙන්නේ. ඒ වුනාට ඒක සාමාන්‍යය පුද්ගලයෙකුට එලවන්න පුලුවන්


මේක වෙනම software එකක් නෙමෙයි. කරන්න තියෙන්නේ චූටි දෙයයි. අපි කවුරුත් ග්‍රීස් යකා ගැන දන්නවනේ..එහෙම මම අදහස් කරේ Greasemonkey ගැන. මේකත් Greasemonkey වලට Install කරගන්න ඕන script එකක්. දැනටමත් තමන්ගේ Browser එකේ Greasemonkey ස්ථාපිත කරල තියන අය නැවත ඒක කරන්න ඕනේ නෑ. 
Amazin
Powered by Blogger.