Showing posts with label Video. Show all posts

මෑතකදී අපට රූපවාහිනියෙන් දක්නට ලැබුණු ලංකාවේ Super Man ඉන්න වෙළඳ දැන්වීම හදපු හැටි තමයි මේ ළිපියෙන් පෙන්වන්නෙ. ඇඩ් එක බලපු නැති අය පහතින් තියෙනවා බලාගන්නකෝ.


ලෝකයට ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජවය සහ සටන්කාමීත්වය හෙළි කරමින් ලොව පුරා ආන්දෝලනයට පත්වූ සිංහ ලේ (Lion Blood) වීඩියෝ මාලාවේ 3 වන සහ අවසන් වීඩියෝව දැන් නිකුත් වී තිබෙනවා.


කෝච්චියක් ට්‍රක් එකක හැප්පෙන විඩියෝ එක බලන්න

ඇමරිකාවේ ලුඊසියැනා ස්ටේට් එකේ කෝච්චියක් ට්‍රක් එකක හැප්පෙන වෙලාවේ එක්කෙනෙක් විඩියෝ කරගන හිටියා. පෙට්ටි 87ක් තියන කෝච්චිය ලයින් එකේ හිර වෙලා තිබ්බ ට්‍රක් එකට කෙලින්ම හැප්පුනා. කෝච්චියේ බයානක ‘ආගොන්’ ගෑස් පුරවපු පෙට්ටිත් තිබ්බා. හොඳ වෙලාවට එකක්වත් පිපුරුවේ නෑ.



ඔන්න මම ගේනවා පොඩි video එකක් එකේ නම තමයි ඉතං Amazing Talent And People අය ඉතං වැඩි විස්තරයක් කරන්න ඕනි නෑ නේ ඔය දේ ගැන .. වැඩි කතා මොකටද අපි බලලාම ඉමුකො ..  ඔයත් මේ විදිහේ 

Amazin
Powered by Blogger.