ලෝකයට ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජවය සහ සටන්කාමීත්වය හෙළි කරමින් ලොව පුරා ආන්දෝලනයට පත්වූ සිංහ ලේ (Lion Blood) වීඩියෝ මාලාවේ 3 වන සහ අවසන් වීඩියෝව දැන් නිකුත් වී තිබෙනවා.



 මෙහි 1සහ 2 කොටස් සිය දහස් ගණනින් විවිද සමාජ ජාල හා වෙබ් අඩවි තුලින් ශ්‍රී ලාංකීය නාමය බබළවමින් ලොව පුරා share වුවා. යුද සටන් කලාවේ සැබෑ මුහුණුවර පිළිබිඹු කරමින් නිපදවා ඇති මෙම වීඩියෝවේ අවසානයේ දැක්වෙන බුදුරුව සහිත දර්ශනය සංස්කරණය කර ඉවත් කරමින් නැවත ඔවුනගේ වෙබ් පිටුවල upload කිරීමට ඇතැම් රටවල ආගමික සටන්කාමී සංවිධාන කටයුතු කර ඇති ආකාරයක්ද දක්නට ලැබුණා. සිංහලේ සිංහ ලේ වල ශක්තිය ලොවට ගෙනගිය මෙම වීඩියෝව ඔබත් බලා හිතවතුන්ටද දකින්නට සලස්වන්න. 




යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න
Amazin
Powered by Blogger.