Showing posts with label Programing. Show all posts

පරිගණක වැඩසටහණක වැදත් තැනක් ගන්න දෙයක් තමා Variables (විචල්‍යන්) කියන්නෙ.මොකද කිසියම් වැඩසටහනක් ක්‍රියාත්මක වනවිට එමගින් පරිගණක මතකයේ (RAM එකේ) රඳවාගන්නා දත්ත රැඳෙන්නේ මෙම Variables තුල වීමයි.
ප්‍රධාන වශයෙන් මෙම පරිගණක මතකය භාවිතා වන ක්‍රම දෙකකි.


අද මම කතාකරන්නෙ යාලුවනේ C# වලදි භාවිතා වෙන Controls ගැන.මීට පෙර ලිපියකදි මම කතා කරා Controls වලට name එකක් ලබා දෙන අවස්ථාවක්.(Name property එක)ඉතින් ඒ පිළිබඳ තමා මේ කියන්නෙ.


වෙනත් පරිගණක ක්‍රමළේක භාශාවල වගේම C# වලදිත් if condition භාවිතා වෙනවා. ඉතාමත් සරළයි. මුලින්ම මම කියන්නම්කො if condition ගැන යමක්.
if යන්නෙහි සිංහල තේරුම "නම්" , "වුවහොත්" යන්නයි. අපි සරල උදාහරණයකට යමු.




බොහෝ දෙනෙක්ගේ මතය වෙන්නේ Programming කරන්න පහසුම භාෂාව VB කියලා.එහි වරදක් නෑ නමුත් මේවනවිට මා යම්තාක්දුරට ඉගෙන ඇති භාෂාව වන C# සමගින් ඔබවෙත මෙම Tutorials ලබාදෙමි.C# යනු VB වලට සමීප භාශාවකි.
මේ  වැඩේ කරන්න ඕනේ කරන C# 2010 Express මෘදුකාංගය බාගත කිරීමට අවශ්‍ය ලින්කුව > Visual Studio 2010 Express Download
එහෙනම new project දීලා වැඩේ පටන් ගමුකෝ.

Amazin
Powered by Blogger.