හරි ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි adsens වලින් අදායම වැඩි කර ගන්නේ කොහොමද කියලා ඔන්න අපි අද කතා කරන්නේ ඒ ගැන එහනම් වැඩියන් කියවන්න යන්නේ නැහැ  මොකද එහම උනොත් ඔයාලටත් මේක කියවන්න එපා වෙන නිසා 
 
 ලෝකේ සමහර තැන් වල මිනිස්සු පාවෙන්න පුලුවන් කියලා මහපාරෙදි පෙන්නනවා. මේ විදියට ඉන්න හැටි දැක්කම ගොඩක් මිනිස්සු පුදුම වෙනවා. මොකද මීට කලින් ඒ වගේ දෙයක් දැකලා නැති නිසා. ඒ නිසාම ඔවුන්ට මුදල් වලින් ආධාර කරන්නත් බොහෝ අය දෙපාරක් හිතන්නේ නෑ.