FB එකේ අපි යවපු REQUEST සහ අපිව UNFRIEND කරපු අය බලමුද

මේක වෙනම software එකක් නෙමෙයි. කරන්න තියෙන්නේ චූටි දෙයයි. අපි කවුරුත් ග්‍රීස් යකා ගැන දන්නවනේ..එහෙම මම අදහස් කරේ Greasemonkey ගැන. මේකත් Greasemonkey වලට Install කරගන්න ඕන script එකක්. දැනටමත් තමන්ගේ Browser එකේ Greasemonkey ස්ථාපිත කරල තියන අය නැවත ඒක කරන්න ඕනේ නෑ.
 








 මතකයිනේ... Salt එහේම... එකත් ඒ වගේමයි..
මතකයිනේ... Salt එහේම... එකත් ඒ වගේමයි.. 










