ඔයාලා දන්නවනේ කව්රුත් අලුතින් ආපු windows 10 මෙහෙයුම් පත්දතිය තවමත් පරීක්ෂණ මට්ටමේ තමයි තියෙන්නේ ඉතින් එකේ තියෙන ලස්සන Start Menu එක windows 7සහා 8 වලට දාන හැටි තමයි අද කියා දෙන්නේ 



windows 10 Technical Priview එක බාවිතා කරන්න කට්ටියනම් දන්නවා ඇති මේ  ගැන  අපි windows 10 ගැන ලියු ලිපිය මෙතනින් බලන්නකෝ  



මෙන්න බලන්නකෝ මම ඔයාලට අද දෙන Start Menu එකත් windows 10 වලට ගොඩක් සමානයි 


තව දෙයක් කියන්න ඕන මේ menu එක ඉන්ස්ට්‍රෝල් කරා කියලා ඔයාගේ පරණ තිබුන menu එක නැති වෙන්නේ නැහැ එක නිසා ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා

මෙන්න බලන්නකෝ Start Menu එකේ වැඩ කෑලි ටික 


එහෙනම් මෙතනින් බා ගන්නකො බාගෙනම බලන්න කොහොමද කියලා මේක කිසි අව්ලක් නැතුව වින්ඩොව්ස් 8,7 වලට වැඩ කරනවා 


Technical Details

  • Software Name : Start Menu Reviver
  • File size : 7.61 Mb
  • Requirements : Windows7 / Windows8
  •  License : Free
  •  Publisher website : www.reviversoft.com
Amazin
Powered by Blogger.