කාලෙකට පස්සසේ පොඩි ලිපියක් ලියන්න හිතුව..වැඩි කතා ඕන නැ.. මාතෘකාව ගැන කතා කරමුකෝ.. අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කිව්වම ගොඩක් අය හිතන්නේ නිකන් ඉදල හොද ගානක් හොයන්න.. ඉතින් අන්න එහම කියල බොරුවට PTC site වල නන්නත්තාර වච්ච කාලයක් තිබුනා..


අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ක්‍රමනං ඕන තරං.. ඉතින් ඔන්න අරගෙන ආව අලුත්ම ක්‍රමේ.. මේක මට අහුඋනේ youtube එකෙන්. කැමති අය ඉන්නවනං මේ video එක බලල වැඩේ තෙරුන් ගන්න.. ගොඩක් වටිනවා..

video එක ලස්සන නැති උනාට කියල දෙන ටිකනන් වැදගත් වගේ..
* _______________________________________________________ * 
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක. තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු. ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.