අපි එදිනෙද කරන කටයුතු සටහන් කරන්න computer එකේම දින පොතක් තිබුනොත් නකරකද ම්ම් හේ කෙටියෙන්ම කිව්වොත් මේක ඩයිරියක් දැන් ඉතින් ලබන අව්රුද්ද ලබන්නත් ලගයිනෙ
ජනවාරි වල  ඉදන් ඔයාලා කරන දේවල් මේකේ සටහන් කරලා පිලි වේලට ගානට වැඩ කරොත් නරකද ?
ඇත්තටම මේක ගොඩක් ඔයාලට ප්‍රොයෝජනවත්


  • කාර්යාල හෝ අපේ පාසල් යන නංගිලා මල්ලිලට ඉදිරි වැඩ කටයුතු එහෙම සටහන් කරන්න මේක ගොඩක් ප්‍රොයෝජනවත් 
  • ඔයාල ඉදිරියට කරන්න ඉන්න දේවල් අද කරපුව වගේ එදිනෙදා දේවල් සටහන් කරන්න මේක ගොඩක් ප්‍රොයෝජනවත් මෘදුකාංගයක් 
මෙන්න එම මෘදුකාංගයේ screen Shot එකක් 
ෆොටෝ එක මත clik කරානම් ලොකුවට බලා ගන්න පලුවන් 


Features
  • Tagging
  • Format your text bolditalic or underlined
  • Insert Images, files and links to websites
  • Links and mail addresses are recognized automatically
  • Spell Check on Linux
  • Live-Search
  • Automatic saving
  • Backup to zip archive
  • Word Clouds with most often used words and tags
  • Templates
  • Export the journal to PDF, HTML, Latex or plain text
  • The data is stored in plain text files, no database is needed
  • Translated into more than 30 languages
මෙන්න ඒ පිලිබදව වීඩියෝ එකක් 
එහෙනම් මෘදුකාංගය මෙතනින් බා ගන්නකො 

මේක පෙන් එකෙන් උනත් දාගෙන කිසි අව්ලක් නැතුව වැඩ කරන්න පුළුවන් එහෙනම් එකත් මෙතනින් බා ගන්නකො 


මෙන්න android app එක මෙතනින් ගන්න 
Technical Details
  • Software Name :  RedNotebook
  • File size : 23.6 Mb ( windows )
  • Requirements : Windows All / Mac / Unbuntu / Debian
  •  License : Free
  • Publisher website :  www.rednotebook.sourceforge.net

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.