ඔන්න අපි ඔයාලට වටිනා මෘදුකාංගයක් අදත් අරගෙන ආව ඔයාල දන්නවනේ අපි ඉන්ටර්නෙට් එනකොට අපේ පුත්ගලික තොරතුරු ගොඩක් ඇතුලත් කරනවා උදාහරනයක් විදිහට පාස්වර්ඩ් වගේ ඉතින් අපේ පුත්ගලික තොරතුරු කව්රුත් හොරා ගන්න පෙර ඒවා මකලා තිබුනොත් හොදයිනේ එකට ගැලපෙන සුපිරි මෘදුකාංගයක් තමයි අද ඔයාලට දෙන්නේ මම 


  • Password
  •  Internet cache
  • Browsing history
  • Address bar history
  • cookies
  • typed urls
  • autocomplete history
  • Index.dat files 
Windows මෙහෙයුම්  පත්දතියේ මතකයේ තබා ගන්නා 
  • Run history
  • Search history
  • open/save history
  • recent documents
  • Temporary files
  • Recycle bin
  • Clipboard
  • Taskbar jump lists
  • DNS cache
  • Log files
  • Memory dumps
  • Error reports

ඔන්න ඔයේ කියන ඔක්කොම වන් ෂොට් මකලා දන්නා පුළුවන් මේක Explorer, Mozilla Firefox, Google Chrome, Safari, Opera කියන බ්‍රොව්සෙර් ඔක්කොටම වැඩ කරනවා

screehshot ටිකක් මෙන්න 
Privacy Eraser Free 3.1


පෙන්නේ නැත්තන් ෆොටෝ එක උඩ clik කරන්න 

එහෙනම් මෙතැනින් ගිහින් මෘදුකාංගය බා ගන්නකො 

4.29 MB තියෙන්නේ 

Technical Details

  • Software Name:  Privacy Eraser Free
  • File size : 4.29 MB
  • Requirements : Windows xp / Vista / Windows 7 / Windows 8
  •  License : Free
  • Publisher website :  www.cybertronsoft.org

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.