ඔන්න ලංකාවේ අපිට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් අරගෙන ආව ඔයාලට මතකයි නේද පහුගිය දවස් වල  google ට්‍රාන්ස්ලේට් එකට අපි උදව් කරා ඔන්න දැන් එකේ ප්‍රතිපල ඇවිත් තියෙනවා ☺ 

ගුගල් ට්‍රාන්ස්ලටේ කියන්නේ ඕනෑම වචනයක් සිංහලෙන් බලා ගන්න පුළුවන් ඉතින් හම්මේ නේද අපිට කොච්චර වටිනවද google දෙය්යට පින්සිද්ද වෙන්න ඕන නේද හේ හේ 

එහෙනම් පිවිසෙන්න මෙතනින් 

n,kak ial%SkafYdÜ tlla 


oeka isxy, jdla‍hhla jqj;a NdIdjka 90 lg mßj¾;kh lr.kak mq¨jka¡ 

එහෙනම් මේ ගැන ඔයාලගේ අදහස් පහතින් දාන්නකෝ 

Amazin
Powered by Blogger.