අපේ ලැප් ටොප් බාවිතා කරන යාළුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ලැප් එකේ බැටරි එක ඉක්මනින් බහින එක 

ඉතින් අපි හිතුවා අපේ යාළුවන්ට යම්තාක් දුරට ප්‍රොයෝජනවත් මෘදුකාගයක් දෙන්න මෙමෙ මෘදුකගයේ Battery optimizer.

මෙන්න screen Shot එකක්  
Battery Optimizer Screenshot

මෙම මෘදුකාංගයෙන් අපිට බලන පුළුවන් දේවල් මොනවද?

  • අපිට අපේ ලැප් එකේ බැටරි එක හොදද කියලා බලන්න පුළුවන් 
  • බැටරි එකේ ආයුකාලය 
හරි එහෙනම් මුලින්ම මෘදුකාංගය ඉන්ස්ට්‍රෝල් කරලා ලැප් එක ටාජ් එකට ගහලන්ම් ගලවන්න ඊට පස්සේ Run Diagnostic කියන එක ඔබන්න දැන් ඔයාලගේ ලැප් එකේ WiFi on වෙලා තියෙනවනම් off වෙයි තව බ්‍රිග්නෙස් එහෙම අඩු වෙයි බය වෙන්න එහෙම එපා එක කොහොමත් වෙනවා ඊට පස්සේ Result menu ඔයාගේ ලැප් එකට අදාළ විස්තර ටික පෙන්නයි එකේ optimizer  කිරීමෙන් ලැප් එකේ බැටරි එක ගොඩ වෙලාවක් තියා ගන්න පුළුවන් 

මෙතනින් බා ගන්නකො 


* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්


Technical Details


  • Software Name : Battery optimizer
  • File size : 2.91 Mb
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8
  •  License : Free
  •  Publisher website : www.reviversoft.com
Amazin
Powered by Blogger.