අන්තර්ජාලයේ සැරිසරන විට අපට අවශ්‍ය නොවන දේවල් වලට නිකරුනේ Data නාස්ති වෙන කරදරෙන් බේරෙන්න තමා මේ Tools දෙක අරන් ආවෙ.


1 - Adblock
මේකෙන් වෙන්නෙ වෙබ් අඩවි වල තියෙන Ads ඉවත් කර වෙබ් පිටුවේ අපට අවශ්‍ය කොටස පමණක් පෙන්වීමයි. මෙන්න Addon එකට link එක > Adblockplus


2 - Flashblock

මෙමගින් වෙන්නෙ Flash ලෙස වෙන් අඩවි වල තියෙන කොටස් අපට අවශ්‍යනම් පමණක් play කිරීමට ලබාදීමයි. උදා:- Facebook , YouTube video player.
මෙන්න Addon එකට link එක Chrome > Flashblock
Firefox > Flashblock
Link එකට ගිහින් Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න
Another post by Sadeepa
Amazin
Powered by Blogger.