අද කියන්න යන්න පට්ට වැඩක් ගැන ඉතින් අපි විදේශ රටකට ගියහම ලංකාවේ chanel බලන්න පුදුම ගේමක් දෙන්න ඕන මොකද නෙට් එකේ හැම තැනම හොයන්න ඕනනේ 

ඔන්න දැන් එහෙම කරන්න ඕන නැහැ ලංකාවේ අපේ කොල්ලෙක් හදලා හියෙනවා සුපිරි මෘදුකාංගයක් කිසි අව්ලක් නැතුව අපේ dekstop එකේ ඉදලම ට්ව බලන්න පුළුවන් එහෙනම් පහතින් බලන්නකෝ වැඩේ කොහොමද කියලා

    මොනාද මෙහි ඇති වාසි 
  • මේකේ deta කැපෙන්නේ අඩුවෙන් 
  • තැන තැන Chanel හොය හොයා ඉන්න ඕන නැහැ ඔක්කොම එකම තැනකින් බලන්න පුළුවන්
  • 2.MB වගේ අඩු දාරිතාවයකින් යුක්ත මෘදුකාංගයක් වීම 
  • ඉතා සරල පහසු විදිහට මෙය නිර්මාණය කර තිබීම 
  • ඕනෑම ගැටලුවත් මෙමෙ මෘදුකාංගය නිර්මාණ කරු සමග කතා කිරීමට හැකි වීම 

මෙමෙ මෘදුකාංගයේ screen Shot එකක් 

 

  • FILE SIZE: = 2.0 MB 
  • PRICE: = FREE!
  • LICENSE TYPE: = Ad-supported 
  • DEVELOPED BY = Tharindu Madushan
  • OPERATING SYSTEM(S) = Windows All

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.