ඔන්න මම අප යාළුවන්ට සතුටු හිතෙන දෙයක් කියන්න තමයි අද ලෑස්ති වෙන්නේ මොකක්ද කිව්වොත් Windows 10 එක ලබන ජනවාරි 21 එලි දක්වනවා ඉතින් windows බාවිතා කරන අපේ යාළුවන්ට මිට වැඩ සුබ ආරංචියක් නැහැ 

ඉතින් ඔයාල ඔක්කොම දන්නවනේ ඔක්තෝම්බර් 01 පරීක්ෂණ මට්ටමෙන් නිකුත් කල windows 10 ඔන්න ජනවාරි නිල වශයෙන් එලි දක්වනවා 

හේ හේ ඉතින් දැන් කට්ටිය ලෑස්ති වෙලා ඉන්න හොදේ තියෙන බදු මුට්ටු ටික එහෙම පොඩ්ඩක් backup එකක් එහෙම ගෙන windows අවම දන්න හේ හේ  
App_Commands

මයික්‍රොසොෆ්ට් ආයතනය පවසා තිබෙන්නේ මුලක වශයෙන් එයාල හදිසියේ නිකුත් කරපු 10 එකේ දෝෂ  1500 පමණ නිවැරදි කර ඇති බවය 


ජනවාරි 21 වින්ඩොව්ස් 10  නිල උස්සවයේ සියලුම තොරතොරු ඔබ වෙත ගෙන ඒමට අලුත් ලංකා.com අපි සැදී පැහැදී සිටිනවා 


* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.