ලොව වඩාත්ම ජනප්‍රිය සමාජ ජාලය වන Facebook වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ Facebook ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මෙම ප්‍රහාරය බ්‍රසීල සයිබර් ප්‍රහාරකයින් පිරිසකගෙන් එල්ලවී ඇතැයි පැවසෙනවා.


Facebook නිර්මාතෘවරයාගේ ම වෙබ් පිටුව මෙසේ ආක්‍රමණය කිරීමත් සමග Facebook වෙබ් අඩවියේ ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව අභියෝගාත්මක තත්වයක් උද්ගතව ඇතැයි විචාරකයින් පවසනවා.

සකර්බර්ගේ ඡායාරූප සහ ප්‍රකාශවලට දිගින් දිගටම කමෙන්ට්ස් යොදමින් ඇති බවයි අනාවරණය වන්නේ. එලෙස ආක්‍රමණය කර ඇති සුවිශේෂී ඡායාරූපයක් වන්නේ, මාර්ක් සකර්බර්ග්ගේ විවාහ ඡායාරූපය යි.

001 002
Amazin
Powered by Blogger.