පරිගණක වැඩසටහණක වැදත් තැනක් ගන්න දෙයක් තමා Variables (විචල්‍යන්) කියන්නෙ.මොකද කිසියම් වැඩසටහනක් ක්‍රියාත්මක වනවිට එමගින් පරිගණක මතකයේ (RAM එකේ) රඳවාගන්නා දත්ත රැඳෙන්නේ මෙම Variables තුල වීමයි.
ප්‍රධාන වශයෙන් මෙම පරිගණක මතකය භාවිතා වන ක්‍රම දෙකකි.



  • Variable (විචල්‍ය) - එනම් වැඩසටහන ක්‍රියාත්මක වන විට වෙනස් වන පරිගණක මතකයෙන් අත් කරගන්නා කොටසකි.
  • Constant (නියත) - එනම් වැඩසටහන ක්‍රියාත්මක වන විට වෙනස් නොවන පරිගණක මතකයෙන් අත් කරගන්නා කොටසකි.
එහෙනම් මෙන්න Variable Declare කරන syntax එක.

<Data type> <Variable Name>=<Value>;

හරි අපි බලමු Variables සඳහා භාවිතා වෙන Data types මොනවාද කියලා.


    1. String type – Holds Characters or Statements (මෙමගින් වචන හෝ අකුරු ගබඩා කරගනියි)

    • String - මෙමගින් වචන
    • Char - මෙමගින් අකුරු

    1. Integer type – Whole Numbers (ඉලක්කම්)
    • Short  (int16) / Int (int32)  / Long (int64) අප ගබඩා කරන අංක සඳහා ලබාගන්න ඉඩ ප්‍රමාණ අනුව මෙය වෙනස් වේ
    1. Floating type – Decimal Numbers (දශම සංඛ්‍යා)
    • Float (single)  /  Double අප ගබඩා කරන අංක සඳහා ලබාගන්න ඉඩ ප්‍රමාණ අනුව මෙය වෙනස් වේ
    1. Boolean type – only have two possible answers or values (මෙහි  values 2ක් ගබඩා කළ හැක )
    • Bool (True / False) සත්‍ය හෝ අසත්‍ය
    Sources - (Diploma in Information Technology (DiTEC) - ESOFT)
    C# Lesson 4 - Naming Controls මෙන්න සම්පූර්ණ ලිපිය :: Naming Control
    C# Lesson 3 - Message box භාවිතා කිරීම :: Massage Box
    C# Lesson - 2 IF condition භාවිතා කිරීම :: if Condition
    C# Lesson - 1 වෙබ් Browser එකක් හදමුද ? :: Web Browser

     C# Lesson Series by Sadeepa Ravishan
                 

    * _______________________________________________________ *
    වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

    තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
    ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
    Amazin
    Powered by Blogger.