අද කියල දෙන්න යන්නේ හොරාට E-Mail යවන විදිහ.. ක්‍රම දෙකකින්ම කියල දෙනවා.. මේ දෙකේ තියන විශේෂය තමා FBI එකට මාට්ටු නොවෙන විශ්වාසවන්තම අඩවි දෙක වීම... 

කෙටියෙන්ම කිව්වොත් මේකට කියන්නේ Anonymous E-Mail කියලා. මේකෙන් ඉතින් පුළුවන් තමන්ට ඕනා කෙනෙකුට ඔයාගේ E-Mail Address එක හොයාගන්න බැරිවෙන්න E-Mail යවන්න.. ඒ වගේම ඔයාල කැමති නමක් දාලා යවන්නත් පුළුවන්....


අපි එහෙනම් පිළිවෙලට බලමු නේද මොනවද මේ අඩවි.. ඒ වගේම කරන්නේ කොහොමද කියලා එහෙම...

1. DEADFAKE

මෙන්න පහල තියනවා Screenshot එකක්... එක බැලුවහම තේරෙයි...




2. ANONYMAILER

මෙන්න එකෙත් Screenshot එකක් තියනවා.. බලන්නකෝ හරිම ලේසි වැඩේ.. 





කොහොමද වැඩේ එල නේද? එහෙනම් ඔන්න අපි කැපුනා... ආයෙත් එල කුප්පියකින් සෙට් වෙමු .... එතකල් අපිත් එක්කම ඉන්න හොදේ... 

එහෙනම්..!!
ඔබට ජය වේවා..!!
Amazin
Powered by Blogger.