ඔන්න යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ මරු දෙයක්...
හැබැයි මේක කරන්ඩ පුළුවන් nokia phone වලට තමයි....

ඔය nokia එකක් පාවිච්චි කරනවානම් ඔයාලට මේක වේලා ඇති
ඉතින් බලමුකෝ මොකක්ද මෙකියන්නේ කියල ....

ඔයාල phone එකට Apps එකක් දාන්න හදනකොට මෙහෙම
වෙලා ඇති...
     "Certificate Errors" කියල...
ඉතින් අපි බලමු මෙහෙම වේන  Apps කොහොමද  අපේ nokia phone එකඒ
දාගන්නේ කියල .....:D
 මම පහලින් දාන්නම් පියවර ටික....

*ඉස්සෙල්ලාම මම පහලම දාලා තිබෙන apps ටික බාගන්න...
*ඊට පස්සේ මම දාලා තිබෙන Immage වල විදිහට කරගෙනයන්න...
1.RomPatcherPlus_3.1.sisx 
2. NortonSymbianHackLDD.sis 
3. x-plore_s60_3rd_1_56.sisx 
4.installserver.exe





 1. install "NortonSymbianHackLDD.sis".
                                              


2.press Options -> select Anti-Virus -> select Quarantine list







 3.Then select options -> restore (or restore all ). Then click yes.





උඩතිබෙන විදියට කල පසු පහත පියවර අනුගමනය කරන්න...

4.Find and install "RomPatcherPlus_3.1.sisx" (Copied in step 1)
5.Launch ROMPatcher.
6.After launch it, you apply the second patch (click the blue circle)
- Open4all.rmp
- Installserver.rmp
as one by the press Options -> Add to auto



















6.Find & Install xplore 
7.Launch xplore. ......Press( 0 ) show systems file and show hiden file.
Then find installserver.exe ( ඔයාල බාගත්ත තැන මෙහෙම එකක් ඇති)........... Use xplore copy paste it to c/sys/bin.
              (මේක තේරුනේ  නැත්නම් පහල තිබෙන විදිහට කරන්න...)


















































installserver.exe ... කියන එක අනිවා ...  (c/sys/bin.)
කියන තැනට දාන්න....


















              මම මේකnokia x6.. එකකට කලා
100% සාර්ථකයි.. ඉස්සර වැඩකරපු නැති ගොඩක් apps
දැන් වැඩ .....:D...


එහෙනම් කරලා බලන්න මොකක්හරි අඋලක් තියෙනවානමි මට COMMENT..
එකක් දාන්න මම කියල දෙන්නම්.....

එහෙනම් ජයම වෙවා.................

Post a Comment

Amazin
Powered by Blogger.