
හැකිය.එනමුත් facebook හි දැන්වීම් පල කිරීමට වැය කරන අධික මුදල නිසා මෙවැනි ආයතන හරහා තමන්ගේ ප්‍රචාරණ අවශ්‍යතා සපුරා ගැනීමට බොහෝ පිරිස් යොමු වේ එම නිසා ඉදිරියේදී ඔබට දිනකට ලැබෙන දැන්වීම් ප්‍රමාණය ඉදිරියේදී වැඩි වනු ඇත. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන්ට දැන්වීම් ප්‍රචාරය සදහා facebook හි අද දින අප දුටු අවම CPC අගය වන්නේ US Dollar 0.26කි එය ඇමෙරිකා එක්සත් ජනපදය සදහා US Dollar 1.69 වේ.පහත සදහන් ආයතන වල ක්‍රියාවලිය ඉතාමත් සරලය මෙහෙදී සිදුවන්නේ මෙම ආයතන දැන්වීම් ප්‍රචාරය කිරීමට අවශ්‍ය පුද්ගලයන් විසින් මෙම ආයතන වලට ඒ සඳහා ගෙවන ලබන මුදලින් ප්‍රමාණයක් ඔබට ගෙවනු ලැබීමයි.ඔබ මෙම ආයතන හරහා උපයන මුදල් මගින් අවශ්‍ය නම් ඔබටද ඔබේ facebook පේජයක් සදහා like ලබා ගැනීමට භාවිතා කල හැකිය.මෙවැනි ආයතනයක් පහත දක්වා ඇත.
මෙතනින් යන්න




ඔබ කහ පැහැයට හැරුණු දැන්වීම නැවත click කල විට එම දැන්වීමට අදාල මුදල් ප්‍රමාණය ඔබගේ ලින්ක් කෑෂ් හි ගිණුමට බැර වනු ඇත.ඔබගේ ලින්ක් කෑෂ් හි ගිණුමේ ශේෂය USD 7.00 ඉක්මවූ විට ඔබගේ paypal ගිණුමට එම මුදල් ලබා ගත හැකිය.
ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර පහතින් comment කිරීමට මැලි නොවන්න. අප ඔබට සහය වීමට නිරතුරුව බැදී සිටින්නෙමු.
Post a Comment
Post a Comment