ඔන්න අද මම දෙන්න හදන්නේ fack account හදන අයට යට සුබ ආරංචියක් මොකක්ද දන්නවද දැන් කට්ටිය fake account කරගෙන යද්දී දවසට friend request 200 , 300 වගේ දවසට එනවනේ ඒ වෙලාවට එක එක conform කරද්දී එපා වෙනවනේ ... එකට නියම විසදුමක් තමා මම අද ඔයාලට දෙන්න හදන්නේ මොකක්ද දන්නවද ඔයාගේ FB account එකට එන friend request ඔකොම එක පාරම accept කරන්න පුළුවන් script එකක් ... කොහොමද වැඩේ නියමයි නේ......හරි එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා......

මුලින්ම පහල පින්තුරේ ආකාරයට friend request ඇවිල්ල නම් එකට click එතනට click කරන්න...





ඊට පස්සේ 200ක් අවිල්ලනම් ඔක්කොම පෙන්න පහලට ඇදගෙන යන්න. (mouse wheel එකෙන් පහලට යවන්න ඔක්කොම පෙන විදියට)


ඔක්කොම load උනාට පස්සේ home එකට ගිහින් right click කරලා inspect element කියන එකට click කරලා.. console කියන එකට click කරලා එකේ පහල තියෙනවා පහල පින්තුරේ ආකාරයට පොඩි bar එකක්



එකට පහල දීල තියෙන code එක copy කරගෙන එම bar එකට paste කරන්න (Ctrl+V මගින්)


javascript: var field = document.getElementsByName("actions[accept]");for (i = 0; i < field.length; i++)field[i].click() ;


                     හරි ඔන්නඑහෙනම් මම හිතන විදියට දැන් වැඩේ හරි ඇති..මොකක් හරි ගැටළුවක් තිබ්බොත් කියන්න. එහෙනම් දැනට මම යනවා...තවත් මෙවැනිම  වැදගත්  දෙයකින්  නැවත  හමුවෙමු ....!! ඔබට  ජයෙන්  ජයම වේවා.....!!
Amazin
Powered by Blogger.