
හරි මේක කරන්නේ මෙහෙමයි ... මුලිනම් ඔයාගේ බ්‍රවුසරේ open කරගන්න .. Firefox භාවිතා කරනවානං ගොඩක් හොඳයි ....
දැන් ඔයාගේ Invite කරන්න ඕනි Page එකට යන්න ,,, ගිහින් ඉවර වෙලා....
Firefox browser එකෙන් නම් - ctrl + shift + K
chrome browser එකෙන් නම් - ctrl + shift +j
ද ප්‍රෙස් කරන්න .. ඊට පස්සේ යටින් උඩ තියෙන tab වලින් console කියන එක ක්ලික් කරන්න ...

ඊට පස්සේ ඔය නිල් පාට >> ඔය විදියට ඉරි දෙකක් තියෙන්නේ අන්න එතනට මම පහල දීලා තියෙන code එක ctrl + c ඔබල කොපි කරලා ctrl + v ඔබලා past කරලා enter ඔබන්න...
දැන් ඉතින්friends ලා ටිකට invite වෙනකන් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ ...
එහෙනං තවත් පොස්ට් එකකින් හම්බුවෙමු.. එතකන් ජය.....
මේ වගේ වටින මෘදුකාංග හැමදාම අප්ඩේට් වෙන අලුත් ලංකා .com සමග එකතු වෙන්න වම්පස join This site මත click කිරීමෙන්.
