අද මම කට්ටියට අමුතු තාලයේ වැඩක් කියල දෙන්නයි යන්නේ. ඔයාල දන්නවනේ FB group එකට කට්ටිය add කරගන්න JavaScript එකක් තියනවනේ. ඉතින් ගොඩ දෙනෙක් අහන දෙයක් තමා pageවලට like ගන්නත් එහෙම බැරිද කියල. ඇත්තම කියනවා නම් එහෙම JavaScript නෑ.
මොකද pageඑකකට like කගේ හරි profile එකකින්ම වැටෙන්න ඕනිනේ. එත් මම අද කියල දෙන්නේ එහෙම likeගන්න පොඩි system එකෙක්. මේකෙන් ඔයාගේ page එකකට විතරක් නෙවේ, post එකකට likeගන්නත් වගේම post  share කරවගන්නත් පුළුවන්.

මේකට ඔයාලට අවශ්‍ය වෙනවා email address එකක් හා Facebook account එකක්. ඔයාලගේ දැනට පාවිච්චි කරන fb account එක නැතුව වෙන fake එකක් යොදා ගත්තා නම් තමා වඩා හොඳ. ඒ ඇයි කියලා පස්සේ තේරෙයි.දැන් ඔයා මෙන්න මේ site එකට ගිහින් account එකක් හදාගෙන emailඑක confirm කරගන්න.
මේ පහත ads එක ඔබලා Register වෙන්න 

දැන් ඔයාගේ account එකට log වෙන්න. දැන් ඔයා හදාගත්ත fake FB account එකටත් logවෙන්න. ඔයා හදාගත්ත add me fast account එකට log වෙද්දී ඔයාට දකින්න ලැබෙයි free point50ක් ලැබිල තියනවා. මේ point වලින් තමා ඔයාට like ගන්න පුළුවන්. වැදගත්ම දේ තමා ඔයාට එකIP address එකකින්, එහෙම නැත්තන් එක connection එකකින් හදන්න පුළුවන් එක accountඑකයි. ඒ නිසා හදාගත්ත account එක පරිස්සම් කරගන්න. හරි දැන් point 50 මදි නේ අපි බලමු මේක වැඩි කරගන්න විදිය. ඔයාට පේනවද පැත්තකින් තියනවා Facebook share, Facebook like, Facebook post like කියල ඔයාට පුළුවන් ඒවාට ගිහින් අනික් කට්ටිය දීල තියන ඒවාට like කරලාshare කරලා එයාල දෙනව කියන point ගාන ලබා ගන්න. වැඩි පුර point දෙන post, page වලටlike කරාම ඉක්මනිම්ම ලොකු point ගානකට යන්න පුළුවන්.

how to get more facebook like

හරි දැන් ඔය විදියට point එකතු කරගෙන ඒවාගෙන් අපිට like ගන්න විදිය බලමු. ඔය උඩම තියනAdd Site/Page කියන එක click කරාම ඔයාට එයි form එකක්. එකේ ඔය බලාපොරොත්තු වන දේ, එකියන්නේ page එකකට like ගන්නද, post එක්කට ගන්නද, share කරවගන්නද, මොකක්ද කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට like එන්න ඕනි කොයි රටවලින්ද කියන එක තෝරන්න. ඊට පස්සේ කැමති titel එකක් දීල ඔයාගේ post/page එකේ link එක දෙන්න. ඔය පහත තියන CPC කියන එකේ දෙන්න තියෙන්නේ ඔයා එක like එකකට එයාලට කොච්චර point ගානක් දෙනවද කියලා. එක 2-10අතර ගානක් දෙන්න, 5ක් 6ක් වගේ හොඳයි. post එකකට like ගන්න නම් ඒ post එක public විදියට තියෙන්න ඕනි. නැත්තන් අනික් අයට බලන්න බැනේ..

get more like to facebook page

දැන් ඔයාලට system එක තේරෙනවනේ. ඔයාල අනික් ඒවාට like කරලා ගන්න point වලින් ඔයාලත්like මිලට ගැනීමක් තමා සිද්ද වෙන්නේ. එත් ඔයාට මේකෙන් දවසක් ඇතුලත like සියගානක් ගන්න පුළුවන්. ඔයාලට point වැඩි කරගන්න තව ක්‍රම තියනවා. ඔයාලට පුළුවන් point 150 ක daily bones ගන්න. එත් එක ගන්න පුළුවන් වෙන්නේ active members ලට විතරයි. Active වෙන්න ඔයා දවසට click 20 ක් දාන්න ඕනි. එහෙම දවසට ඔයාට point 150ක් ගන්න පුළුවන්. Account එකක් හදලා දෙවැනි දවසේ ඉදන් තමා ඔයාලට මේ Daily Bones එක ලැබෙන්නේ.

get more like to facebook post or page

ඔයා page එකක් කරන කෙනෙක් නම් අනිවර්යේම්ම මේක වැදගත් වෙයි. තව ඔයාල ඔලුවේ තියාගන්න ඕනි මේකේ point ගොඩක් ගන්න කියල bot program internet එකේ තියනවා. එත් එයාල ඒවා භාවිතා කරන්න දෙන්නේ නෑ. ඔය එහෙම එකක් භාවිතා කරලා අහු උනොත් එයාල ඔයාගේ ගිණුම අවලංගු කරනවා. අනික ඔයා වේගෙන් වේගෙන් click කරගෙන යද්දී එත් එයාල සැකේට temporary block එකක් දානවා තත්පර 30ක විතර. එත් ඔයාල වැරදි දෙයක් කරේ නැත්තන් බය වෙන්න එපා.
ඔයාලට මේක හැම වෙලේම ඔබ ඔබ ඉන්න එපා වෙනවනේ නේද -_- එක නිසා ඔන්න මම පට්ට වැඩක් හොයා ගත්තා මේ පහලින් දාන software එක බා ගන්නකො

මෙතනින් බා ගන්න
දැන් එක ඉන්ස්ට්‍රෝල් කර ගන්න ඊට පස්සේ මේ මම කරන විදිහට කරන්නකෝ
මේක අපිට මෙහෙම real like ගන්න තියන හොඳම විදියක්. තව තව like ගන්න විදි තියනවා. ඒවා මම ඉස්සරහට කියල දෙන්නම්. ඉතින් එකට ඔයාලගේ comment එහෙම හරි වටිනවා. කියවල නිකන් ඉන්න එපා. යාළුවොන්ටත් කියල දෙන්න share කරාට වරදක් නෑ..

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.