මුලින්ම මේ ගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු.


මුලින්ම මේ ලින්කුවට ගිහින් unlock code එක ගන්න මෙතනින් යන්න

2' oeka Sign in with Google+ lrkak'' fukak fï úÈhg' - See more at: http://elakiriwada.blogspot.com/2013/10/unlock-huawei-e303-and-latest-dongles.html#sthash.bS60bpNk.dpuf
     දැන් මේ sing in with google+   click කරන්න



 දැන් ඔයාගේ gmail එකේ විස්තර දීල log වෙන්න

දැන් මේක accept දෙන්න 
මේකෙදි ඔයාලගේ dongle එකේ model එකයි IME number එකයි දීලා calculate  කරන්න 



දෙන තියෙන්නේ මුන්ට කැමතියි කියලා මේ button එක click කරන එක



දැන් ඔයාලට unlock code එක පෙන්නයි .මේකෙන් අපි ගන්න ඕන New Algo code එක.



දැන් තියෙන්නේ මේ සොෆ්ට්වෙයා බාගන්නකෝ.. 

මෙන්න ලින්කුව  Download

දැන් මෙහෙම කරන්න


මම දීපු HUAWEI MODEM Code Writer එක open කරගන්න.
දැන් ඩොන්ගල් එක ගහන්න sim එක නොදා.



දැන් please select com port කිලික් කරන්න.



දැන් මෙහෙම tab එකක් ඒවි



දැන් detect දෙන්න 

ඔයාලගේ ඩොන්ගල් එක තොරගනිවී දැන් accept කරන්න

 unlock modem කිලික් කරන්න


 මෙතනට අපි හොයපු new Algo code එක දීලා ok කරන්න

දැන් ලස්සනට unlock වෙලා තියේවි.  

මතක තියාගන්න
mobile partner එක connect වෙන්නේ  නැත්නම් අලුත් profile එකක් හදලා connect වෙන්න
     Tools> options > Profile > Management > New





එහෙනම් අපි ගියා . comment එහෙකුත් දාලමය යන්න හොදේ 
Amazin
Powered by Blogger.