Internet Money! ඔයාල කාටත් මේ වෙනකොට මේ ගැන පොඩි අදහසක එහෙම ඇතිනේ. මේ සම්බන්ධයෙන් මන් මීට කලිනුත් post කිහිපයක්ම දාල තියෙනව. අද මං කියන්නෙ Neobux වලින් සල්ලි හොයන විදිය.  විශේෂයෙන්ම කියන්න ඕනේ මං මේ සඳහන් කරන PTC සයිට් සියල්ලම 200% ක්ම විශ්වාසනීයවම මුද
ල් හැවන එවායි. බය වෙන්න කිසි හේතුවක් නැහැ. ඒ නිසා බය නැතුව register වෙලා මුදල් හොයන්න. සාර්ථකත්වය වැඩි ඈතක නැහැ.



"එහෙනම් අපි වැඩේ පටන් ගමු. මුලින්ම තියෙන්නේ Neobux වල register වෙන එක. එකට මුලින්ම පහල තියෙන Register Here හෝ උඩින් තියෙන Neobux banner එක උඩ ක්ලික් කරන්න."

"ඊට පස්සේ ලැබෙන window එකේ Register කියන තැන ක්ලික් කරන්න. දැන් තියෙන්නෙ registration form එක පුරවන්නයි. 

හරි දෑන් username එක විදියට ඔයල කෑමති username එකක් username කියන තැන ටයිප් කරන්න.

password එකත් ඔයල කැමති password එකක් ටයිප් කරන්න.හැබැයි මතක තියාගන්න ඔනෙ ඔයාලට අමතක නොවන  එකක් යොදාගන්න.

email එකට දැනට ඔයගොල්ලො use කරන email එකක් යොදාගන්න.






alertpay/paypal  එකට දැනට ඔයගොල්ලො use කරන email එකක් යොදාගන්න.

referer කියන තැනට මුකුත් ගහන්න යන්න එපා.මොකද එතන එයාල  ෆිල්  කරල තීන්නෙ.

ඉතුරු ටික ෆිල් කරන්න මම කියල දෙන්න ඔනෙ නෑනෙ ඉතින්.දැන් ඔය ටික ෆිල් කරල ඉවර වෙලා register වෙන්න.


හරි දෑන් තව දෙයක් තීනව කරන්න.දැන් ඔයාලගෙ email එකට neobux verification code එක  ඇවිත් ඇති.දැන් ඒ code එක copy කරල ඔය රූප සටහනෙ පෙන්වල තීන විදියට ඔයාලට ඈවිත් තීන බ්ලෑන්ක් එකෙ paste කරන්න. 


දැන් වැඩේ ඉවරයි.neobux පිටුව ආවට පස්සෙ ඔබ පෙර සදහන් කර username එකයි password එකයි ගහල neobux account එකට ලොග් වෙන්න.

warning!!!! ඔබට එක් computer එකක් තුල neobux ගිණුම් තබාගතහැක්කේ එකක් පමණි. තවත් වැඩිපුර ගිණුම් සෑදීමට යාමෙන් ඔබ වරද කරුවෙකු වන අතර පවතින ගිණුමද අත්හිටවිය හැක

. ඔන්න එහෙනම් දැන් ඔයාලට Neobux ගිණුමකුත් තියෙනවා."


"දැන් තියෙන්නෙ මුදල් හොයන එක. මුලින්ම ඉතින් ඔයාල දීපු username, password දීල account එකට ලොග් වෙලා ඉන්න. ඊට පස්සේ ඉතින් විස්තර කරන්න දෙයකුත් නැහැ. Onbux වල කරපු විදියම තමා... කොකටත් මං පින්තූර ටිකක් දාන්නම්. එක බලලා වැඩේ අල්ල ගන්න."


"ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. හැමදමත් වගේ කියන්න තියෙන්නේ.දවසකට add 4 යි. පුංචිම පුංචි වේලාවක් විතරයි යන්නේ. මුලදි ලැබෙන ගාණ අනුව සැහිමකට පත් නොවෙන්න පුළුවන්. මේ වගෙම තව PTC සයිට් තුන හතරකට join වෙලා එ හැම සයිට් එකම තියෙන ඇඩ් ක්ලික් කලාම දවසට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. (විශ්වාසනියම සයිට් මොනාද කියල ඉස්සරාට යනකොට කියන්නම්කො). දැනට මේ දේවල් කරගෙන යන්න. වැඩේ අතහරින්න එපා. ලැබෙන ගාණ වැඩි කර ගන්න පුලුවන් ක්‍රම සහ විධි ඊලඟ ලිපි වලින් කියල දෙන්නම්. ලඟදීම.... මසෙකින් විතර සතු‍ටු වෙන්න පුළුවන් විදියේ ගාණක් අතට ලැබෙවි. එහෙනම් අදට ගිහින් එන්නම්. මොකක් හරි ගැටළුවක් මතු උනොත් comment එකක් දාන්න. නැත්නම් mail එකක් එවන්න."

"මතක ඇතුව හැමදාමත් add ටික ක්ලික් කරන්න......."

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.