කොහොමද කට්ටියට ම්ම් හොදින් ඉන්නවනේ නේද හේ
ඔන්න මම දැන් අරගෙන අවේ පට්ට බාන්ඩයක් skype එකේ call Record කරන්න
Video call එකක් උනත් record කරන්න පුළුවන් මේකෙන්
අම්මේ ඉතින්නේද ඉදල ඉදල කෑල්ලක් එහෙම web cam එක ඔන් කරොත්
අපේ කට්ටිය :D එවලේටනේ software හොයන්න හික් හික් අපි software 
හොයනකොට පෙර හැරත් ගිහින් කෙල්ලත් ගිහින් එක නිසා දැම්ම බා ගන්න මමනම් අනාගතේ ගැන හිතනවා හික් හික් විහිළුවක් කලේ නරක වැඩ වලට පාවිචි කරන්න එහෙම නැහැ හොදේ 
පහලින් දාන්නම් බාගෙන බලනකො එහනම් 


මෙතනින් බා ගන්න 

සැලකිය යුතුයි:
ස්ථාපිත කරනවිට පරිගනකයෙන් Skype log වී සිටිය යුතුයි හොදේ 
* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.