අපි ඉතින් ශ්රීි ලාංකීය කස්ටියනේ ඉතින් ඔය SINHALA වලට ගැලපෙන Application ටිකක් ගැන මම ඔයාලාට කියන්නම් පල්ලෙහා විස්තරෙත් එක්ක Link එකත් අති ගිහිල්ලා Download කරලාම බලා ගන්නකො දැන් ශ්රිත ලංකාවේ අපි කොච්චර දියුණු වෙලාද කියලා Smart Phone “ANDROID” එක්කන්

1.මේ සිංහල News Alert ලබා දෙන Application එකක් මේකෙන් සිරස, දෙරන, Lanka C news සහ Government News බලාගන්න පුලුවන් එක APP එකෙන් සේරම News ඔයාගේ අතට මරු නේ...

2.ලංකාදීප එසැනින් පුවත් ටික ටක් ගාලා බලා ගන්න.

3.සිංහල හා දෙමල සබ්දකොෂය

4.Offline සිංහල සබ්දකොෂය

5.සිංහල කියවන්න පුලුවන් Browser එක

6.සිංහලෙන් SMS යවන්න

7.හෙලකුරු සිංහල Keyboard එක

8.සන්හිඳ සිංහල Keyboard එක

9.හෙලවදන සටහන් LITE

10.Sri Lanka News

11.Visit Sri Lanka

12.Sri Lanka Train Schedule

එහෙනම් කස්ටිය දැනට මම නවතිනවා අයෙමත් අලුත් දෙයක් සමඟ ඉක්මනින්ම හමු වෙමු. අනෙ යලුවනේ ඔයලාට පොඩි Comment එකක් දැම්මට මම මොකුත් කියන්නේ නෑ,.,.
Amazin
Powered by Blogger.