ඔන්න යාලුවනේ ටික දවසකට පස්සේ Photoshop CC Tutorial එකක් අරගෙන ආව මම පහු ගිය දවස් වැල දැම්මේ නැත්තේ ඔයාලා comment එකක්වත් දැම්මේ නැහනේ මම හිතුවා ඉතින් කැමති නැතිව ඇති කියලා එකයි හ්ම් වැඩිය කියන්න දෙයක් නැහැ අද අපි බලන යන්නේ අර ඔයාලා දැකලා තියෙනවා නේද මෙන්න මේ
පහතින් තියෙන ෆොටෝ එක වගේ ෆොටෝ අන්න එහෙම එකක් හදන්නේ කොහොම කියලා කොටින්ම කියනවනම් මැජික් ෆොටෝ එකක් හදා ගන්න හැටි



මෙන්න වීඩියෝ එක :)



* *
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.