හේ ඔන්න මම එක පිටම PPhotoshop CS6 Tutorial 2  අරගෙන අවා ඔයාලට අපේ ෆොටෝ එකක් ගත්තම පෙලක් cam වලින් තියෙන සුදු පාටත් නැති වෙලා කළුම කළුවට පේනවනේ එහෙම නේද හේ හේ ඉතින් ෆ්බ් එකට එහෙම ෆොටෝ එකක් දාන්න යනකොට කැතයිනේ ඔන්න අද කියලා දෙන්නේ ඔයාගේ මුණ සුදු
කරලා ගානට ෆ්බ් එකට හරි ඕන එහෙකට දා ගන්න හේ හේ හා හා එහනම් පහලින් දැන්නම් බලන්නකෝ කොහොමද කියල අදහසකුත් දාලම යන්න ඈ


අනිවා comment එකක් දාන්න මට ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා 
* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.