ඔන්න අද මගේ යාලුවන්ට අරගෙන අවේ පට්ටම app එකක්.හැබැයි මේක වැරදි විදියට යොදාගන්න එපා කියලා මුලින්ම මගේ යාලුවන්ගෙන් ඉල්ලනවා.මේ app එකේ නම sc-os.මේකෙන් photo ගන්නයි video කරන්නයි පුළුවන්.හැබැයි තියෙන වාසිය තමා වෙන කාටවත් පෙන්නේ නැ ඔයා photo ගන්නවද video කරනවද කියලා.එකට හේතුව තම මේ app එකෙන් photo ගන්නකොට screen එක කළු පාට වෙනෝ.මේ app එක kb ගානයි වෙන්නේ.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා අරගන්නකෝ..............

                   

                                                                                         

* *

අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.