නසා ඇවිත් ඔලිවර් මුණගැහිලා ඇත්තටම මොකද වුණේ කියලා දැනගත්තාට පස්සේ නසාට ගොඩක් කේන්ති ගිහින් සාරාව මරපු කෙනාගෙන් පළිගන්න හිතාගන්නවා. ඔලිවරුයි, නසයි,‍ රෝයි සහ ඩිග් එකතු වෙලා ඒ මිණිමරුවා හොයාගෙන යනවා. 
ඒ සාරා එකතු කරපු සාක්ෂි පස්සෙයි. මිණිමරුවා හොයාගෙන යන මෙයාලට හිතුවෙත් නැති කෙනෙක්ව මුණ ගැහෙනවා. එයත් ‍එක්ක ගොඩක් සිදුවිමත් වෙනවා.
ඒ වගේම අර දුපතේ ඔලිරව් ඉන්න කාලයේදි එයාට අමන්දා කරන්න වැඩ ගොඩක් භාර දෙනවා. ඉතින් ඔලිවර් ඒ වැඩ අකමැත්තෙන් වුණත් කරනවා. ඒ වගේම එයා අර ලියැන් යූ දුපතේ ඉද්දි ප්ලේන් එකට වෙඩි තියන්න ගියේ ඇයි කියන හේතුවත් හොයාගන්නවා. අවසානයේදි පේන විදියට නම් ඊළග කොටස් වලදි ඇරෝ සහ තවත් කට්ටියක් එක්ක ලොකුම ලොකු යුද්ධයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි වගේ.. . . 

Direct Download Link           
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.